Natural Greeny Bean curry – Beans recipes – Healthy and tasty bean curry by Kusala’s Simple Life

Healthy Recipes



Natural Greeny Bean curry – Beans recipes – Healthy and tasty bean curry by Kusala’s Simple Life

Beans 250g
Onions
Garlic
Curry leaves
Pandan leaves
Fenugreek
Mustard
Coconut milk
Oil for cook
salt

කරල් බරවෙන්න පෝච්චියේ බෝංචි සිටවමු

source

You May Also Like

About the Author: Fitness4life

LOSE WEIGHT AND GAIN MUSCLE MASS EVERY DAY

41 Comments

  1. කිසිම අපහසුවකින් තොරව පිරිසිදුව පැහැදිලිව රසට උයන විදිය දැක්කම මටත් තනියම උයන්න හිතුණු වාර,අනන්තයි. ඇත්තටම හරිම සිම්පල් . ඒ වුණාට අගය කැපිටල් 😃
    කියන්න වචන නෑ…තව ටිකයි. හදවතින්ම සුබ පැතුම් ❤

  2. තෙලුයි,කිරියි දෙකම දානවානේද.මෙහෙම කන්න ගියොත් ඉක්මනින් ලෙඩ වේවි.තෙලුයි,කිරියි දෙකම නැතිව එකක් විතරක් දාලා රසට ගුනට උයන විධියක් කියන්න.

  3. Herpes is curable.its no longer a death sentence.m happy to tell the world about the disappearance of my herpes virus with strong and active herbs from Dr emuakhe on YouTube.he is naturally blessed to save life.thank you sir.

  4. අක්කා අද ඔයාගේ ලිපි කියෙවූව අපේ අම්මා පත්තරේ..හරිම සතුටුයි..🤗 ඔයා කියලා දෙන හැමදේම හරිම clear වැල් වටාරම් නෑ..ආසයි එහෙම..ඔයාගේ අනිත් වීඩියෝස් නිදහසේ බලන්නම් මන්..මේ හැමදේටම ඔයාට බොහෝම ස්තූතියි අක්කේ..🙏 ඉක්මනින්ම ඔයාට 1k යන්න මේ අප්‍රේල් වලට කලින් පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..බුදු සරණයි අක්කා පණ..🤗♥️🙏😘

Deixe um comentário

O seu endereço de e-mail não será publicado. Campos obrigatórios são marcados com *